අධ්‍යාපන සමූපකාරයේ වත්මන් අර්බුදය පිළිබඳව ගුරු සේවා සංගමයෙන් හෙළිදරව්වක්

අධ්‍යාපන සමූපකාර සමිතියේ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයට සාවද්‍ය චෝදනා එල්ලකරමින් දේශපාලන අතකොළු බවට පත්වූ සාමාජිකයින් 04 දෙනෙකු, එවැනිම දූෂිත සේවකයින් කිහිපදෙනෙකුගේද වංක සහයෝගය ලබාගෙන 2018.10.11 දින ගනු ලැබූ අධිකරණ වාරණය හේතුවෙන් මේ වනවිට උද්ගතව ඇති අර්බුදකාරී තත්වය පිළිබඳව ලංකා ගුරුසේවා සංගමය මගින් සාමාජිකයින් හා ජනතාව වෙත පැහැදිලි කිරීමක් කරමින් දැන්වීමක් පලකර ඇත. අධ්‍යාපන සමූපකාර සමිතියේ සාමාජිකයන්ට මුහුණදීමට සිදුව ඇති තත්වය පිළිබඳවත්, මිලියන 800 ක මුදල් අවභාවිතාවීම හා සියලූ නවීකරණ ව්‍යාපෘති ඇණහිටීම ඇතුලූව තවත් කරුණු ගණනාවක් පිළිබඳවත් සාමාජික අවධානය යොමු කරවමින් එම සමූපකාර සමිතියේ බලය හෙබවූ ලංකා ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා විසින් මෙම දැන්වීමක් පල කර තිබේ.
එම දැන්වීම පහතින් පල වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *