ආයුර්වේද සුවසේවා සමුලූව මුළුදෙයි

සමස්ත ලංකා ආයුර්වේද සුවසේවා සංගමයේ 5 වන වාර්ෂික නියෝජිත සමුලූව අද (20) රාජගිරියේදී අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සහෝදරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණි. සමස්ත ලංකා සුවසේවා සංගමයේ ලේකම් මහින්ද ගුරුගේ, සමස්ත ලංකා හෙද සංගමයේ වැඩබලන සභාපති එස්.බී. මැදිවත්ත සහෝදරවරුද මෙම සමුලූව සඳහා සහභාගී විය.
මෙම සමුලූව අමතමින් වසන්ත සමරසිංහ සහෝදරයා දැක්වූ අදහස් සහිත හඩ පටය මෙසේ පලකරමු.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *