තෙල් ටැංකි IOC සමාගමට විකිණීමට එරෙහි අරගලය මර්දනයට ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ග

2018. 07. 13 දින කැබිනට් පත‍්‍රිකාවක් මගින් තෙල් ටැංකි IOC සමාගමට පවරන්න තීරණය කිරීම ඇතුලූ දැනට සංස්ථාව තුල සිදුවෙමින් පවතින වංචා දූෂණ සම්බන්ධයෙන් හා සේවක ගැටලූ ඇතුලූ ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ග හෙලිකිරීම නිසා වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ලංකා ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ ලේකම් අශෝක රංවල සහෝදරයා පැවසීය. ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
අශෝක රංවල සහෝදරයා දැක්වූ අදහස් සහිත හඩ පටය මෙහි පලකරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *