දුම්රිය දෙපාර්තමේන්තුවේ තත්වය බරපතලයි – ජනාධිපතිගෙන් කඩිනම් සාකච්ජාවක් ඉල්ලයි

මේ වන විට ආණ්ඩුවේ දේශපාලන නායකයින් හා බලධාරීන් දුම්රිය දෙපාර්තමේන්තුව ජාවාරම්කාරයින්ගේ තිප්පොලක් බවට පත්කර ඇති බවද දිනෙන් දින ආගාධයකට යවමින් දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත්කිරීමේ ප‍්‍රයත්නයක යෙදී සිටින බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි. මේ සම්බන්ධයෙන් කඩිනම් සාකච්ඡුාවක් ලබා දී උද්ගතව ඇති තත්වය වෙනස් කිරීමට කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් එම සන්ධානය විසින් ඉල්ලා ලිපියක් යවා ඇත. දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්.පී. විතානගේ සහෝදරයා විසින් යවා ඇති එම ලිපිය සම්පූර්ණ ලෙස මෙසේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *