ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සම්මත කළ යුතු 20 – වෘත්තීය සමිති හමුව

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ වෘත්තීය සමිති නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මගින් සංවිධානය කරනු ලැබූ වෘත්තීය සමිති හමුව ඊයේ (13) කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. එහි ප‍්‍රධාන දේශනය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සහෝදරයා විසින් සිදු කළ අතර ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, ලංකා ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, සමස්ත ලංකා ප‍්‍රවාහන සේවා සංගමයේ ලේකම් සේපාල ලියනගේ ඇතුලූ වෘත්තීය සමිති නියෝජිතයන් මේ සඳහා සහභාගී විය.

අනුර දිසානායක සහෝදරයා විසින් සිදු කරන ලද දේශනය

ලාල්කාන්ත සහෝදරයා විසින් සිදු කරන ලද දේශනය

 

 

 

One Comment on “ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සම්මත කළ යුතු 20 – වෘත්තීය සමිති හමුව”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *