රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන් 18 වන සමුලූව පවත්වති

රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ 18 වන නියෝජිත සමුලූව ඊයේ දින (13) කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. සේවා ගැටලූ විසඳාගැනීමට, ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීමට, වැඩකරන ජනතා බලයක් ගොඩනැගීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සේවාව පෙළගස්වන යන තේමාව යටතේ මෙම සමුලූව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත සහෝදරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරී සංගමයේ සභාපති යූ. පලිහවඩන, ලේකම් චන්දිම විමලසුරේන්‍ද්‍ර ඇතුලූ නියෝජිතයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සමුලූව පැවැත්විණි.

මෙම සමුලූවේදී ලාල්කාන්ත සහෝදරයා දක්වන ලද අදහස් සහිත හඩ පටය මෙහි පහත පලකර ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *