රොෂේන් සමරුව හා සම්මන්ත‍්‍රණය

අන්තර් සමාගම් සේවක සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘‘පවුල් පාලනයේ රොෂේන් ඝාතනයෙන් පසු එන හවුල් පාලනයේ ෑඡුත්‍ ධවල පති‍්‍රකාව’’ යන මැයෙන් යුතු සම්මන්ත‍්‍රණයක් ඊයේ (මැයි 30) වන දින මරදාන ඞීන්ස් පාරේ සමාජීය හා සාමයික කේන්ද්‍රයේදී (CSR) පැවැත්විණි. මෙම සම්මන්ත‍්‍රණයට සමගාමීව රෝෂේන් ඝාතනය කර වසර 7 ක් පිරීම නිමිත්තෙන් සමරු වැඩසටහනක්ද පැවැත්විණි. රොෂේන් චානක සහෝදරයාගේ මව ඇතුලූ වෘත්තීය සමිති නියෝජිතයන් මේ සඳහා සහභාගී වූ අතර මෙහි ප‍්‍රධාන දේශනය අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සහෝදරයා පැවැත්විය.

එම සමරුවේ හඩපටය පහත පලකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *