ලංකා ගුරුසේවා සංගමයෙන් උතුරු පළාත් සමුලූවක්

‘‘ එකම හඩක් – එකම තැනක් ’’  තේමාව යටතේ ලාංකේය ගුරු පරපුරේ උතුර දකුණ යාකරමින් සැබෑ සහෝදරත්වයෙන් බල මු`ථ ගැන්වෙන ලංකා ගුරුසේවා සංගමයේ උතුරු පළාත් සමාරම්භක සමු`ථව නොවැ: 9 (හෙට) ප.ව 2.00 ට
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී, සුනිල් හදුන්නෙත්ති සහෝදරයාගේත්, ලංකා ගුරුසේවා සංගමයේ හා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ප‍්‍රධාන ලේකම්, මහින්ද ජයසිංහ සහෝදරයාගේත්,  ජනතා විමුක්ති පෙරමුණේ යාපනය දිස්ත‍්‍රික් නායක, රාමලිංගම් චන්ද්‍රසේකර සහෝදරයාගේත් සහභාගිත්වයෙන් යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙහිදී විශේෂයෙන් උතුරු පළාතේ සේවයේ නියුතු ගුරුවරුන් විදුහල්පතිවරුන් මුහුණදෙන වෘත්තීය ගැට මෙන්ම සිසු දරුවන්ගේ අධ්‍යාපන ගැට`ථ විස`දීමට බලකරමින් ගනුලබන ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබ`දව වු යෝජනා ගණනාවක් මෙම සමු`ථවේදී සම්මතකර ගැනීමට නියමිතව ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ උප සභාපති සුන්දරලිංගම් ප‍්‍රදීප් සහෝදරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *