විදුලි සේවක සමුලූවට ලොකු පිරිසක්

වැටුපෙන් බදු අය කිරීම වහා නවතනු, අර්ථ සාධක අරමුදල් කොල්ලය වහා නවතනු වැඩකරන ජනතා බලයක් උදෙසා විදුලි සේවකයින් පෙළගස්වන ලංකා විදුලි සේවක සංගමයේ වාර්ෂික නියෝජිත මහ සමුලූව ඊයේ (18) කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්විනි. ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයාගේ හා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත සහෝදරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම සමුලූව සඳහා ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රංජන් ජයලාල් සහෝදරයා ඇතුලූ විදුලි සේවකයින් විශාල පිරිසක් සහභාගී විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *