සෞඛ්‍ය ඇමතිගේ දේශපාලන උවමානවට එරෙහිව හෙද විරෝධතා

හෙද සේවාවේ බඳවා ගැනීමේ සුදුසුකම් පහත හෙළීමට විරෝධය පළකිරීමේ උද්ඝෝෂණයක් අද (11) දහවල් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විණි.
සෞඛ්‍ය ඇමතිවරයාගේ හිතුවක්කාරී උවමනාව මත හෙද සේවාවේ බඳවා ගැනීමේ සුදුසුකම් පහත හෙළා, උතුරු නැගෙනහිර හා බස්නාහිර පළාත් සඳහා හෙද බඳවා ගැනීම් සිදුකිරීමට ගෙන ඇති කැබිනට් තීරණය අහෝසි කරන මෙන් ඉල්ලා මෙම උද්ඝෝෂණය පැවැත්වූ බව සමස්ත ලංකා හෙද සංගමයේ වැඩබලන සභාපති එස්.බී. මැදිවත්ත සහෝදරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *