හිරු ප‍්‍රවෘත්තිය නිවැරදි කරන්න – ලංවිම ඒකාබද්ධ සන්ධානය ඉල්ලයි

ලංකා විදුලි බල මණ්ඩලය තුල සිදුවන දූෂණ වංචා සම්බන්ධයෙන් ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් පසුගිය ජුලි 12 වන දින මරදාන ක්‍ීඍ ශාලාවේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී හිරු මධ්‍යාවේදියා විසින් රූපගත කරන ලද කොටසක් වැරදි අර්ථයක් එන ලෙස විකාශනය කිරීම හේතුවෙන් එය නිවැරදි කරන ලෙස ඉල්ලා එම සන්ධානය මගින් හිරු මාධ්‍ය ආයතනය වෙත ලිපියක් යවා ඇත. ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරමින් ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රංජන් ජයලාල්, ලංවිම ජාතික සේවක සංගමයේ සමුලූ ලේකම් අජිත් දේවප‍්‍රිය, ලංවිම ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් ප‍්‍රියන්ත ප‍්‍රභාත් යන අයගේ අත්සන් සහිතව මෙම ලිපිය යවා ඇත.
එම සම්පූර්ණ ලිපිය පහත පලකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *