20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සම්මන්ත‍්‍රණය හෙට (ජූනි 13) කොළඹදී

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ වෘත්තීය සමිති නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මගින් සංවිධානය කරනු ලබන සංවාදශීලී සම්මන්ත‍්‍රණයක් 2018. ජූනි 13 දින ප.ව. 4.00 ට කොළඹ මහජන පුස්තකාලීය ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ හා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත සහෝදරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සම්මන්ත‍්‍රණය පැවැත්වෙන බව එහි සංවිධායක ලේකම් වසන්ත සමරසිංහ සහෝදරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *