නුසුදුස්සන් පත්කිරීමට හා කලා මාධ්‍යයෙන් හෙද සේවාවට බදවා ගැනීම විරෝධය

කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධව ඇරඹීමට යන හෙද අධ්‍යාපන පීඨයේ පීඨාධිපති ලෙස හෙද සේවාවේ ප‍්‍රවීනයෙකු නොවන සත්ව විද්‍යාව පිළිබ`ද උපාධිධාරියෙකු පත්කිරීමට එරෙහිව හා හෙද සේවාවට කලා මාධ්‍යයෙන් උසස් පෙළ සමතුන් බ`දවා …

Read More

වැඩවර්ජනය සාර්ථකයි – ආණ්ඩුවේ කඩාකප්පල්කාරී වැඩ සේවකයින් පිට පැටවීමේ උත්සාහයක් – එස්.පී. විතානගේ

ඊයේ දින ආරම්භ කරන ලද දුම්රිය සේවක වැඩවර්ජනය ඉතා සාර්ථක බවද එය කඩාපකප්පල් කිරීම සඳහා ආණ්ඩුව විසින් විවිධ කඩාකප්පල්කාරී ක‍්‍රියාවන් සිදුකරමින් තිබෙන බවද දුම්රිය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධනයේ සම කැඳවුම්කරු …

Read More

විසඳුම් නෑ – වෘත්තීය ක‍්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට

මැයි මස 30 වන දින බස්නාහිර පළාතේ ක‍්‍රියාත්මක කරන ලද වෘත්තීය ක‍්‍රියාමාර්ගය සාර්ථකව ක‍්‍රියාත්මක වූ බවත් බලධාරීන්ගෙන් පිළිගත හැකි විසඳුමක් නොලැබීම අනුව වෘත්තීය ක‍්‍රියාමාර්ගය දිගටම ක‍්‍රියාත්මක කිරීමට තීරණය කරන ලද …

Read More

රොෂේන් සමරුව හා සම්මන්ත‍්‍රණය

අන්තර් සමාගම් සේවක සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘‘පවුල් පාලනයේ රොෂේන් ඝාතනයෙන් පසු එන හවුල් පාලනයේ ෑඡුත්‍ ධවල පති‍්‍රකාව’’ යන මැයෙන් යුතු සම්මන්ත‍්‍රණයක් ඊයේ (මැයි 30) වන දින මරදාන ඞීන්ස් …

Read More

ලංකා තැපැල් සේවා සංගමයේ 12 වන සමුලූව මුලූදෙයි

ලංකා තැපැල් සේවා සංගමයේ වාර්ෂික සමුළුව ඊයේ (මැයි 30) මහජන පුස්තකාල ශ‍්‍රවානාගාරයේ දී පැවැත් වූ අතර ඒ සඳහා ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සහෝදරයා සහභාගී …

Read More

ILO සමුළුව ඇරඹේ…

ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ වාර්ෂික සැසිවාරය අද දින ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ඇරඹුනු අතර මේ සඳහා සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනය නියෝජනය කරමින් ලාල්කාන්ත සහෝදරයාත් අන්තර් සමාගම් සේවක සංගමය නියෝජනය කරමින් නීතීඥ …

Read More

‘‘පවුල් පාලනයේ රොෂේන් ඝාතනයෙන් පසු හවුල් පාලනයේ EPF ධවල පති‍්‍රකාව’’ සම්මන්ත‍්‍රණය හෙට CSR හිදී

අන්තර් සමාගම් සේවක සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘‘පවුල් පාලනයේ රොෂේන් ඝාතනයෙන් පසු එන හවුල් පාලනයේ ෑඡුත්‍ ධවල පති‍්‍රකාව’’ යන මැයෙන් යුතු සම්මන්ත‍්‍රණයක් හෙට (මැයි 30) වන දින මරදාන ඞීන්ස් …

Read More

ලංකා තැපැල් සේවා සංගමයේ 12 වන සමුලූව හෙට (මැයි 30)

ලංකා තැපැල් සේවා සංගමයේ වාර්ෂික සමුළුව හෙට (මැයි 30) පෙ.ව.10.00 ට මහජන පුස්තකාල ශ‍්‍රවානාගාරයේ දී පැවැත් වීමට කටයුතු යොදා ඇති බව එම සංගමයේ සභාපති ජගත් මහින්ද සහෝදරයා පවසයි. මෙම සමුලූව …

Read More

ජනපතිගේ අධ්‍යාපන ඇමතිගේ පත්කිරීම් හමුවේ පිරිවෙන් ක්‍ෂේත‍්‍රය බල අරගලයක

ජනාධිපතිවරයා පත්කළ එහෙත් පත්වීම් කාලය ඉක්මවා ඇති අධ්‍යාපන අධ්‍යක්‍ෂ පිරිවෙන් හා අධ්‍යාපන ඇමතිවරයා පත්කළ රාජ්‍ය ලේකම් යන බලධාරීන් දෙපළගේ හා ඔවුන් වටා සැදි කණ්ඩායම් නිසා සමස්ථ පිරිවෙන් පද්ධතිය බිඳවැටීමේ අවධානමට …

Read More

උසස් පෙළ සිසුන් ඇතුළත් කර ගැනීමටත් දෙමාපියන් ගෙන් මුදල්

අධ්‍යාපන අමාත්‍යාංශය , පාසල්වල මෙවර අ.පො.ස උසස් පෙල විෂය ධාරාව හැදෑරිම සදහා සුදුසුකම් ලැබු සිසු දරුවන්ව තමන් අධ්‍යාපනය ලැබු පාසලටම හෝ වෙනත් පාසලකට හෝ ඇතුළත් වීමේදි පාසල් පරිපාලනයට විශාල ලෙස …

Read More