නොරිටාකේ සමාගමේ අන්තරේ මහ සභා රැස්වීම පවත්වයි

මාතලේ නොරිටාකේ පුද්ගලික සමාගමේ අන්තර් සමාගම් සේවක සංගම් ශාඛාවේ වාර්ශික මහ සභා රැස්වීම ඊයේ(30) පැවැත්විණි. ඒ අවස්ථාව සඳහා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සහෝදරයා ඇතුලු වෘත්තීය සංගම් නියෝජිතයෝ …

Read More

විදුහල්පති මාරුකලාට උතුරුමැද හිටපු මහ ඇමතිට 250000 ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

උතුරුමැද හිටපු මහ ඇමතිවරයා වු පේෂල ජයරත්න විසින් අත්තනෝමතික ලෙස නිවර්තක චේතිය විදුහල්පතිවරයා කලාප අධ්‍යාපන කාර්යාලයට ස්ථාන මාරු කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් රු: 250000 ක මුදලක් හා රජයේ ගාස්තු වශයෙන් …

Read More

ආණ්ඩුව බොරු කරයි – සේවක අරමුදලින් බිලියන 30 ක බද්දක් – අරමුදල් කොල්ලයට එරෙහිව ක‍්‍රියාමාර්ගවලට

සේවක අර්ථසාධක අරමුදලෙන් 2018 වර්ෂය සඳහා බදු ලෙස රුපියල් බිලියන 30 ක් අයකර ඇති බවත් ආණ්ඩුව බදු අය කර නොගන්නා බවට කළ ප‍්‍රකාශයන් සම්පූර්ණයෙන් අසත්‍ය වී ඇති බවත් අන්තර් සමාගම් …

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිතුවක්කාරී තීරණවලට එරෙහිව ආයුර්වේද වෛද්‍යවරු පෙරට ….

ශ‍්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ සේවා ව්‍යවස්ථාවෙහි 6/2006 වැටුප් චක‍්‍රලේඛනයට අනුව කළ යුතු සංශෝධන මේ වන තෙක් සිදු කර නැති බව සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමය පවසයි. සියලූ …

Read More

තැපැල් සටනට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයත් ….

සිය ඉල්ලිම් ලබා නොදීමට විරෝධය දක්වමින් තැපැල් සේවකයින් විසින් ප‍්‍රධාන තැපැල් හුවමාරුව අසළ ආරම්භ කර තිබෙන උපවාසයට සහයෝගය පල කරමින් ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඞී. ලාල්කාන්ත සහෝදරයා ඇතුළු වෘත්තීය …

Read More

තැපැල් සේවකයෝ පාර්ලිමේන්තු සංකීර්ණය දෙසට

තැපැල් සේවක ඉල්ලීම් ලබාදෙන ලෙස බලකරමින් තැපැල් සේවකයෝ අද (21) දහවල් පාර්ලිමේන්තු වටරවුමේ සිට විරෝධතා පැවැත්වූ අතර එහිදී පාර්ලිමේන්තුවේදී තැපැල් ඇමතිවරයා හමු වී සාකච්ඡා කළ බව ලංකා තැපැල් සේවා සංගමයේ …

Read More

ලංගම සේවකයෝත් සටනට….

ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන්ගේ වැටුපට එල්ලා ඇති රුපියල් 10,000 දීමනාව තවදුරටත් මූලික වැටුපට එක් කිරීමට කටයුතු නොකළහොත් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය තීරණය කර ඇත. …

Read More

SAITM සිසුන් කොතලාවලට ඇතුලත් කිරීමට එරෙහිව වෛද්‍යවරු විරෝධතා

සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන සුදුසු කම් නොලත් සිසුන් කොතලාවල ආරක්ෂක වි.වි ඇතුලත් කිරීමට මේවන විට රජය විසින් කටයුතු කරන බවත් ඉදිරියේ දී එයට විරැද්ධව දැඩි වෘත්තීය කියාමාර්ග ගන්නා බව සමස්ත …

Read More

සේවක සටන දිනයි – ජපුර රෝහලේ නව අධ්‍යක්ෂකවරයෙක් පත්කල යුතුයි – නඩු තීන්දුව දෙයි

සේවකයින් මර්ධනය කරමින් ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල තුල ගෙනගිය අත්තනෝමතික පාලනය නතර කරමින් එහි අධ්‍යක්‍ෂකවරයා ඉවත්කිරීමේ නඩු තීන්දුව ලබාදුන් බව සමස්ත ලංකා සුවසේවා සංගමයේ සභාපති සමන්ත කෝරලේ ආරච්චි සහෝදරයා ඊයේ (20) …

Read More