NTUC සටන් අරඹයි

ජීවන වියදමට සරිලන ලෙස වැටුප් වැඩි නොකිරීම, EPF අරමුදල් අනතුරේ හෙලීම, විශ‍්‍රාම වැටුප් අහෝසි කිරීම, වතු සේවකයන්ට මාසික වැටුප් ක‍්‍රමයක් සකස් නොකිරීම යන වැඩකරන ජනතාවගේ ගැටලූ මුල්කර ගනිමින් ජනතාව දැනුවත් …

Read More

උද්ඝෝෂණයේ යෙදුණු ගුරු විදුහල්පතිවරුන්ට මැර ප‍්‍රහාරයක් ලංකා ගුරුසේවා සංගමයේ සභාපති දම්මික අලහප්පෙරුම ජාතික රෝහලට

අද දින අධ්‍යාපන සුරැකිරීමේ එකමුතුව මගින් ක‍්‍රියාත්මක කෙරුණු සංකේත වැඩවර්ජනයට සමගාමීව ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණය සඳහා මැර ප‍්‍රහාරයක් එල්ල වී ඇත. මෙම ප‍්‍රහාරයට ලක් වූ ලංකා ගුරු සේවා …

Read More