EPF අනතුරේ හෙළන ADB – USA ගිවිසුම එපා – සම්මන්ත‍්‍රණය බියගමදී

සේවක අර්ථසාධක අරමුදල සඳහා පැනවීමට යන බදු සහ ආසියානු සංවර්ධන බැංකුව හරහා ගෙන ඒමට නියමිත EPF ධවල පති‍්‍රකාව සම්බන්ධව වැඩකරන ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයක් පසුගිය 18 දින බියගම චිරාත් උත්සව ශාලාවේදී පැවැත්විණි. අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සහෝදරයා ප‍්‍රධාන දේශනය පැවැත්වූ අතර බියගම ප‍්‍රදේශයේ පෞද්ගලික අංශයේ සේවකයින් විශාල පිරිසක්ද සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *