පාසල් නිල ඇඳුම අහිමි කිරීමට එරෙහිව විරෝධතා

පාසල් නිල ඇඳුම් රෙදි හෝ වවුචර් පත පාසල වාරය අවසන්වීමට පෙර ලබා නොදීමට එරෙහිව ලංකා ගුරු සේවා සංගමය මගින් විරෝධතා ආරම්භ කර තිබේ. ‘‘පාසල් දරුවන්ට නිල ඇඳුමත් අහිමි කළ මෛත‍්‍රී, …

Read More

දුම්රිය තාක්‍ෂණ ශිල්පී සංගමයේ 10 වන වාර්ෂික සමුළුව පවත්වති

දුම්රිය තාක්‍ෂණ ශිල්පී සංගමයේ 10 වන වාර්ෂික සමුළුව අද (නොවැ. 27) වන දින පෙ.ව. 10.00 ට දෙමටගොඩ ධාවනබල උප දෙපාර්තමේන්තු කාර්යාලයීය සාහිත්‍ය හා සමාජ ආයතන ශාලාවේ දී පැවැත්විය. මෙම සමුළුව, …

Read More

ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවයට වසර 21 යි – දෙසැ. 03 සිට වෘත්තීය ක‍්‍රියාමාර්ග (Video)

ගුරු හා විදුහල්පති සේවයේ වැටුප් විෂමතාවයට මේ වන විට වසර 21 ක් ගත වී ඇති නමුත් මෙතෙක් බලයේ සිටි කිසිදු ආණ්ඩුවක් මෙම ගැටලූව විසඳීමට කටයුතු කර නැති බව අද (26) …

Read More

 වරාය සේවකයින්ගේ ස්ථාන මාරු අවලංගු කරයි – පිළිගැනීමේ උත්සවයක් වරාය පිවිසුමේදී

පසුගිය අගෝස්තු මාසයේ විධායක නිලධාරීන්ගේ පමණක් වැටුප් වැඩිකිරීම හේතුවෙන් නිර්මාණය වූ බරපතල වැටුප් විෂමතාවය නිවැරදි කරන ලෙස බලකරමින් කරන ලද අරගලයේදී වෘත්තීය සමිති නායකයින් අත්තනෝමතිකව ස්ථාන මාරු කළ අතර අධිකරණ …

Read More

ලංකා ගුරුසේවා සංගමයේ උතුරු පළාත් සමුළුව සාර්තකව පැවැත්වේ

“එකම හඩක් – එකම තැනක්” තේමාව යටතේ ලාංකේය ගුරු පරපුරේ උතුර දකුණ යාකරමින් සැබෑ සහෝදරත්වයෙන් බල මුළු ගැන්වෙන ලංකා ගුරුසේවා සංගමයේ උතුරු පළාත් සමාරම්භක සමුළුව ඊයේ (09) යාපනය වීරසිංහම් ශාලාවේදී …

Read More

ලංකා ගුරුසේවා සංගමයෙන් උතුරු පළාත් සමුලූවක්

‘‘ එකම හඩක් – එකම තැනක් ’’  තේමාව යටතේ ලාංකේය ගුරු පරපුරේ උතුර දකුණ යාකරමින් සැබෑ සහෝදරත්වයෙන් බල මු`ථ ගැන්වෙන ලංකා ගුරුසේවා සංගමයේ උතුරු පළාත් සමාරම්භක සමු`ථව නොවැ: 9 (හෙට) ප.ව …

Read More

ලෝක සාම කවුන්සිලයේ විධායක සභා රැස්වීම PASOSහි ලේකම් ජානක අධිකාරි සහභාගී වෙයි

ලෝක සාම කවුන්සිලයේ ශ්‍රී ලාංකේය ශාඛාව වන සාමය සහ සහයෝගීතා සංවිධානය (PASOS) නියෝජනය කරමින්  ලෝක සාම කවුන්සිලයේ  විධායක සභා රැස්වීම සඳහා පසුගිය 25 -30 කාලය අතර එම PASOS හි ලේකම් …

Read More

මහින්දගේ ආණ්ඩුව ගුවන්තොටුපොලින් වැඩ පටන්ගනී

අන්තර් සමාගම් සේවක සංගමයේ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම් ශාඛාවේ සභාපති නිවාල් රොඞ්රිගු සහෝදරයා හට ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ නිලධාරීන් පිරිසක් පසුගිය 29 දින තර්ජනය කර, වාචිකව හා ශාරීරිකව පීඩාවට …

Read More

කුමන ආණ්ඩුව යටතේ හෝ වැඩකරන ජනතාව ඉල්ලීම් දිනාගැනීමේ සටනට පෙළගැසිය යුතුයි. – ලාල්කාන්ත

වර්තමානයේ කුමන ආණ්ඩුව පැවතියත් සමස්ත වැඩකරන ජනතාවගේ ඉල්ලීම් ජයග‍්‍රහණය කිරීම සඳහා පෙළගැසිය යුතු බවත් එළඹෙන අයවැයේදී එම ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් වැඩකරන ජනතාව ඒකරාශී විය යුතු බවත් ලාල්කාන්ත සහෝදරයා පැවසීය. අයිතීන් …

Read More

ධනවාදය මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතය නැතිකරලා – ප‍්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරා

ධනවාදය මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතිය නැතිකරලා. සංස්කෘතික ජීවිතයක් වෙනුවෙන් වූ අරගලයකට මෙම කෘතිය සමාජගත කිරීම සුවිශේෂී කටයුත්තක්. දහදිය සිත්තම වැඩකරන ජනතා කලා උළෙල 2018 ට සමගාමීව සංස්කෘතික ජීවිතයක් උදෙසා සංකල්පීය රචනාදර්ශ …

Read More