වහා වැටුප් වැඩිකරනු – කුරුණෑගලදීත් විරෝධතා

ජීවන වියදමට සරිලන ලෙස වැටුප් වැඩිකරනු, අහිමි කළ රාජ්‍ය සේවක විශ‍්‍රාම වැටුප යළි ලබාදෙනු, EPF අරමුදල වනසන ADB – USA ධවල පත‍්‍රිකා වහා හකුලාගනු, රාජ්‍ය දේපල විකිණීම නවතුන් සටන් පාඨ …

Read More

උපාධිධාරීන් දීප ව්‍යාප්ත වැඩවර්ජන සූදානමක…

රාජ්‍ය සේවයේ උපාධිධාරීන්ට දිගින් දිගටම සිදුවන අසාධාරණකම්වලට හා අදාල ගැටලූවලට විසදුම් නොදීමට එරෙහිව ගතයුතු ක‍්‍රියාමාර්ග තීරණය කිරීම සදහා උපාධිධාරී සංගම් නියෝජිතයින් කොළඹට රැස්වීමට තීරණය කර ඇති බව රැකියාලාභී උපාධිධාරී සංගමයේ …

Read More

ආයුර්වේද සුවසේවා සමුලූව මුළුදෙයි

සමස්ත ලංකා ආයුර්වේද සුවසේවා සංගමයේ 5 වන වාර්ෂික නියෝජිත සමුලූව අද (20) රාජගිරියේදී අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සහෝදරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණි. සමස්ත ලංකා සුවසේවා සංගමයේ ලේකම් මහින්ද ගුරුගේ, …

Read More

EPF අනතුරේ හෙළන ADB – USA ගිවිසුම එපා – සම්මන්ත‍්‍රණය බියගමදී

සේවක අර්ථසාධක අරමුදල සඳහා පැනවීමට යන බදු සහ ආසියානු සංවර්ධන බැංකුව හරහා ගෙන ඒමට නියමිත EPF ධවල පති‍්‍රකාව සම්බන්ධව වැඩකරන ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයක් පසුගිය 18 දින බියගම චිරාත් උත්සව …

Read More

ගුරුවරුන්ට පහරදුන් මැරයින් අත්අඩංගුවට නොගැනීම පිළිබඳව පොලිස්පතිට පැමිණිල්ලක්

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දේශපාලන පලිගැනීම්වලට මුවාවෙමින් තනතුරු ලබාදීමට එරෙහිව පසුගිය ජූලි 04 දින ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ වෘත්තීය සමිති ගණනාවක් ඒකාබද්ධව සිදුකරන ලද සාමකාමී උද්ඝෝෂණයට ආණ්ඩු හිතවාදී මැරයින් පිරිසක් …

Read More

WFTU නීතිවේදීන්ගේ කමිටුවට ජානක අධිකාරී ග‍්‍රීසියට

ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ නීතිවේදීන්ගේ කමිටුව අද (16) ග‍්‍රීසියේ ඇතන්ස් හිදී ඇරඹුනු අතර මේ සඳහා අන්තර් සමාගම් සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් ජානක අධිකාරී සහෝදරයා සහභාගී විය. ‘‘කම්කරු පන්තිය වෙනුවෙන් යුක්තිය …

Read More

දුම්රිය අර්ධ රාජ්‍ය ආයත්නයක් කිරීමට ආණ්ඩුවෙන් යෝජනාවක්- දුම්රිය වෘත්තීය සමිති දැඩි විරෝධයක

ආදායම් උපයන දෙපාර්තමේන්තුවක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව වෙනම පාලක මණ්ඩලයක් යටතේ පාලනය වන අර්ධ රාජ්‍ය ආයතනයක් බවට පත්කළ යුතු බවට වන ආණ්ඩුවේ යෝජනාවලියට දුම්රිය වෘත්තිය සමිතිවල දැඩි විරෝධය එල්ල වී ඇත. …

Read More

හිරු ප‍්‍රවෘත්තිය නිවැරදි කරන්න – ලංවිම ඒකාබද්ධ සන්ධානය ඉල්ලයි

ලංකා විදුලි බල මණ්ඩලය තුල සිදුවන දූෂණ වංචා සම්බන්ධයෙන් ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් පසුගිය ජුලි 12 වන දින මරදාන ක්‍ීඍ ශාලාවේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී හිරු මධ්‍යාවේදියා විසින් රූපගත …

Read More

ජූලි 26 වැඩවර්ජනයක් – ගුරු විදුහල්පතිවරු සංගම් තීරණය කරති

දේශපාලන පලිගැනීම්වලට ලක්වුවන් යැයි කියමින් ගුරු විදුහල්පති හා අධ්‍යාපනඥ සේවයේ උසස්වීම් හා පත්වීම් අවිධිමත් ලෙස ලබාදීමට එරෙහිව ජූලි 26 රටපුරා එම සේවාවල වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව අධ්‍යාපනය සුරැුකීමේ වෘත්තීය සමිති …

Read More

දූෂණයට එරෙහි වූ 6කගේ වැඩතහනම් කළ පාලකයෝ කෝටි 840 චෙක්පත අත්සන් නොකළැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීගේත් වැඩ තහනම් කරලා

විදුලි බල මණ්ඩලය සිදුවන දැවැන්ත වංචා දුෂණ හෙළි කරමින් පාලනාධිකාරියේ ක‍්‍රියාකලාපයට එරෙහි වූ වෘත්තීය සමිති නායකයින් 6 දෙනාගේ වැඩතහනම් කොට මාස 5 කට ආසන්න කාලයක් ගත වන විට නීති විරෝධී …

Read More