EPF කොල්ලය නවතනු – මංචි සේවකයෝ උද්ඝෝෂණයේ

පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩිකරන ලෙසත් EPF කොල්ලය නවතන ලෙසත් බලකරමින් අන්තර් සමාගම් සේවක සංගමය මගින් අරඹා ඇති විරෝධතා ව්‍යාපාරයට සමගාමීව අද (18) දින මංචි ආයතනයේ සේවකයෝ කොට්ඨාව එම ආයතනය ඉදිරිපිට විරෝධතාවයක නියැලිනි. ඔක්. 23 දින කොළඹදී පැවැත්වෙන දැවැන්ත විරෝධතාවය වෙනුවෙන් සේවකයින් පෙළගස්වන මෙම උද්ඝෝෂණය සඳහා අන්තර් සමාගම් සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් ජානක අධිකාරී සහෝදරයාද සහභාගී විය. න් පෙළගස්වන මෙම උද්ඝෝෂණය සඳහා අන්තර් සමාගම් සේවක සංගමයේ ප‍්‍රධාන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *