EPF කොල්ලය සම්බන්ධව පැවැත්වෙන සම්මන්ත‍්‍රණය හොරණදී

සේවක අර්ථසාධක අරමුදල සඳහා පැනවීමට යන බදු සහ ආසියානු සංවර්ධන බැංකුව හරහා ගෙන ඒමට නියමිත EPF ධවල පති‍්‍රකාව සම්බන්ධව වැඩකරන ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයක් අගෝ. 10 (හෙට) ප.ව. 3.30 ට හොරණ නගර ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එහි ප‍්‍රධාන දේශක ලෙස අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සහෝදරයා සහභාගිවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *