EPF කොල්ල කෑමට හා වැටුපෙන් බදු අයකිරීමට එරෙහිව සම්මන්ත‍්‍රණයක් කොළඹදී

EPF කොල්ල කෑමට හා වැටුපෙන් බදු අයකිරීමට එරෙහිව සංවිධානය කරන ලද සම්මන්ත‍්‍රණයක් පසුගිය අගෝ. 17 වන දින ලංකා විදුලි බල මණ්ඩල ප‍්‍රධාන කාර්යාලය අසල ඇති රජයේ ලිපිකරු සංගම් ශාලාවේදී පැවැත්විණි. ලංකා විදුලි සේවක සංගමය විසින් සංවිධානය කරන ලද මෙම සම්මන්ත‍්‍රණය ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ සහෝදරාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අතර ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රංජන් ජයලාල් සහෝදරයා ඇතුලූ වෘත්තීය සමිති නියෝජිතයන් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *