ILO කලාපීය සමුලූවකට වසන්ත සමරසිංහ ඉන්දියාවට

ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ කලාපීය සමුලූවක් වෙනුවෙන් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සහෝදරයා ඊයේ (19) දින ඉන්දියාවේ නව දිල්ලි නුවර බලා පිටත්විය. කලාපීය සේවකයින්ගේ අවම වැටුප් සකස් කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන වැඩමුලූවක් සඳහා සහභාගීවීමට වසන්ත සමරසිංහ සහෝදරයා ඉන්දියාව බලා පිටත් වී ඇත. මේ සඳහා රටවල් 15 ක පමණ නියෝජිතයින් සහභාගී වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *