ILO සමුළුව ඇරඹේ…

ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ වාර්ෂික සැසිවාරය අද දින ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ඇරඹුනු අතර මේ සඳහා සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනය නියෝජනය කරමින් ලාල්කාන්ත සහෝදරයාත් අන්තර් සමාගම් සේවක සංගමය නියෝජනය කරමින් නීතීඥ ජානක අධිකාරී සහෝදරයාත් සහභාගී විය. මෙම සමුළුව ජූනි 08 දින දක්වා පැවැත්වීමට නියමිතය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *