Sample Page

දූෂිතයින් හතර පස් දෙනෙකුගේ උවමනාවට එක්ලක්‍ෂ අසූදහසක් සාමාජිකයින්ගේ අවශ්‍යතාවයන් යටකරන්න ඉඩදෙන්න දෙන්න බෑ – මහින්ද ජයසිංහ

අධ්‍යාපන සමූපකාරය තුල පසුගිය කාලයේ සිදු කළ දූෂණ වංචාවලට හවුල් වූ නිලධාරීන් කිහිප දෙනෙකුගේ උවමනාව මත 800 ක් පමණ වන අධ්‍යාපන සමූපකාර සේවකයින් හා 180000 ක් පමණ වන සාමාජිකත්වයේ උවමනාවන් …

Read More

රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන් 18 වන සමුලූව පවත්වති

රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ 18 වන නියෝජිත සමුලූව ඊයේ දින (13) කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. සේවා ගැටලූ විසඳාගැනීමට, ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීමට, වැඩකරන ජනතා බලයක් ගොඩනැගීමට රාජ්‍ය හා පළාත් …

Read More

අධ්‍යාපන සමූපකාරයේ (EDCS) වාරණය ඉවත් කරයි

අධ්‍යාපන සමූපකාර සමිතියේ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයට සාවද්‍ය චෝදනා එල්ලකරමින් අධිකරණය හරහා සිදු කළ වාරණය අද (13) ඉවත් කර ඇත. අධ්‍යාපන ආමත්‍යාංශයේ සේවයේ නියුතු සාමාජිකයෙකු ඇතුළු සාමාජිකයින් 04 දෙනෙකු විසින් අධ්‍යාපන …

Read More

ලංකා ගමනාගමන සේවකයෝ ප්‍රසාද දීමනාව ඉල්ලති

ප්‍රසාද දීමනා හා දරුවන්ට පාසල් උපකරණ ගැනීම වෙනුවෙන් රුපියල් 25,000ක මුදලක් ලංකා ගමනාගමන මණ්ඩල සේවකයන්ට ලබාදෙන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත. රුපියල් බිලියන 2.1ක …

Read More

වතු වැඩ වර්ජනය නිමාකර වැටුප් වැඩි කිරීමට ජනාධිපති මැදිහත්ව්ය යුතුයි

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට කටයුතු කර ඔවුන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය නිමා කිරීමට ජනාධිපතිවරයා වහාම මැදිහත් විය යුතු බව සමස්ත ලංකා වතු කම්කරු සංගමය පවසයි. අද (11) දින හැටන් …

Read More

රු. 1000/- වැටුප් වැඩිවීම ඉල්ලා රටපුරා වතු කම්කරු උද්ඝෝෂණ

වතු කම්කරු දෛනික මූලික වැටුප රුපියල් 1000/- දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් දියත්වෙන වර්ජන සහ විරෝධතා රට පුරා දියත් වෙමින් ඇත. මේ වනවිට කඳුකරයේ කම්කරුවන් දෛනික සේවා කටයුතු සඳහා වාර්තා …

Read More

දේශපාලන හිතවත්කම් මත ගුරුමාරු සිදුකිරීමට විරෝධය

ජාතික ගුරුමාරු ප‍්‍රතිපත්තියට අනුව ‘‘ජාතික හා අන්තර් පළාත් ගුරුමාරු සංඛ්‍යා නිශ්චය කිරීමේ මණ්ඩලය’’ මෙතෙක් ස්ථාපිත නොකිරීම සම්බන්ධව ලංකා ගුරුසේවා සංගමය දැඩි වීරෝධය පළකර සිටී. මේ හේතුවෙන් දේශපාලන හිතවත්කම් මත ගුරු …

Read More

‘‘ග‍්‍රාම ශක්ති’’ සංවර්ධන නිලධාරීන්ට පොරොන්දු වූ රු. 3000/- නැත්නම් වැඩසටහනෙන් ඉවතට – ජනාධිපතිට ලියයි

ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මෙහෙයවන ග‍්‍රාම ශක්ති සංවර්ධන වැඩසටහනේ රාජකාරී කටයුතුවල නියැලෙන සංවර්ධන නිලධාරීන් සඳහා ජනාධිපති ලේකම් කාර්යාල බලධාරීන් පොරොන්දු වූ පරිදි මාසිකව රු. 3000/- දීමනාව ලබාදීමට මැදිහත් නොවන්නේ නම් …

Read More

ජාතික පාසල් 302 ක විදුහල්පති පුරප්පාඩු සම්පුර්ණ නෑ – ජනපතිට ගුරු විදුහල්පති විරෝධය

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි ජාතික පාසල් 304 න් 302 ක මේවන විට පවතින විදුහල්පති පුරප්පාඩු සදහා අයදුම්පත් කැදවා සම්මුඛ පරීක්‍ෂණ අවසන් කළද එම පත්වීම් ලබාදීමට …

Read More

මෛත‍්‍රීගේ කඩු පහරින් හෝටල් ක්‍ෂේත‍්‍රය වලපල්ලට – හෝටල් සේවක මධ්‍යස්ථානය කියයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය ඔක්තෝබර් 26වනදා නීති විරෝධී ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පයින් ගසමින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කරමින් සිදු කළ කුමන්ත‍්‍රණයේ ප‍්‍රතිඵලයක් ලෙස මේ වනවිට රට තුළ …

Read More