වෘත්තීය සමිති ජාතික සමුලුවට දස දහස් ගණනින් වැඩකරන ජනතාව පෙළගැසෙයි.

වැඩකරමු. රට හදමු.. වැඩකරන ජනතා බලය සුරකිමු.. මැයෙන් ජනාධිපති අනුර දිසානායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේදී පැවැත්වූ වෘත්තීය සමිති ජාතික සමුලුවට වැඩකරන ජනතාව දස දහස් ගණනින් පෙළගැසී සිටියහ. …

Read More