ලංකා ගුරැ සේවා සංගමයේ පුවත්

ජාතික පාසල් ගුරුවරුන්ගේ දරුවන් පාසල් වලට ඇතුලත් කර නොගැනිමට විරෝධය
ජාතික පාසල්වල සේවයේ නියුතු ගුරුවරුන්ගේ සිසු දරුවන් පාසල් වලට ඇතුලත් කර ගැනීිමට 2018 වර්ෂයට අදාලව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිදු කර ඇති ඉල්ලීිම් සදහා 02 වන පාසල් වාරය වන තෙක් අනුමැතිය ලබා …
විදුහල්පතිනිය දණගැස්වූ මහ ඇමතිට නැවත අධ්‍යාපන ඇමතිකම ලබාදීමෙන් වර්තමාන ආණ්ඩුවේ හෙලුව පැහැදිලියි – මහින්ද ජයසිංහ
පසුගිය ආණ්ඩු සේම වර්තමාන ජනාධිපති ඇතුළු ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ට පීඩා කරන අඥාන දූෂිත දේශපාලකයින්ට දඩුවම් නොදී තනතරු ලබාදීම සිදුකරමින් සිටින බව ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා අද පැවති …
