දැවන්ත සාමාජික සහභාගීත්වයෙන් සංවර්ධන නිලධාරී සේවා සංගමයේ මහ සමුලුව පවත්වති

සංවර්ධන නිලධාරී සේවා සංගමයේ 10 වන ජාතික මහ සමුලුව අද මහනුවර සහස් උයන පරිශ්‍රයේදී දහස් සංඛ්‍යාත සාමාජිකත්වය සහිතව මුලු දුනි. වැඩකරමු.. රට හදමු.. ගොඩනගන රටට අභිමානවත් සේවාවක් මැයෙන් පැවති මෙම සමුලුව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්‍ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි යන සහෝදරවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

      

Leave a Reply

Your email address will not be published.