
රාජ්‍ය කළමනාකරණ සේවා සමුලුව අභිමානවත්ව කොළඹදී
වැඩ කරමු- රට හදමු. රාජ්‍ය කළමණාකරන සේවා නිලධාරීන්ගේ සංගමයේ 28 වන වාර්ෂික සමුලුවපසුගිය ජූලි 02 දින කොටුව සේවාමුක්ත භට සංගම් ශාලාවේදී පැවැත්විණි. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක, වෙළඳ, වාණිජ, …
රාජ්‍ය සේවයේ විෂමතා ඉවත් කිරීමට වැටුප් කොමිසම ගැසට් කරයි
රාජ්‍ය නිලධරයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් පිළිබඳව පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම මූලික කරගෙන විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන අශෝක පීරිස් මහතාගේ සහාපතිත්වයෙන් යුත් වැටුප් සහ විශ්‍රාම වැටුප් කොමිෂන් …
දැවන්ත සාමාජික සහභාගීත්වයෙන් සංවර්ධන නිලධාරී සේවා සංගමයේ මහ සමුලුව පවත්වති
සංවර්ධන නිලධාරී සේවා සංගමයේ 10 වන ජාතික මහ සමුලුව අද මහනුවර සහස් උයන පරිශ්‍රයේදී දහස් සංඛ්‍යාත සාමාජිකත්වය සහිතව මුලු දුනි. වැඩකරමු.. රට හදමු.. ගොඩනගන රටට අභිමානවත් සේවාවක් මැයෙන් පැවති මෙම …
වැඩකරන ජනතාවගේ මූලිකත්වයෙන් රට පුරා මැයි රැලි 21 ක්
ජන රජයට ජන බලයක් තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මැයි රැලි 21 ක් රට පුරා දිස්ත්‍රික්ක 21 කදී පැවැත්වීමට ජාතික ජන බලවේගය මගින් කටයුතු කර තිබුණු අතර ජාතික …
2016 ජනවාරි 01 න් පසු රාජ්‍ය සේවයට බඳවා ගත් සියලු නිලධාරීන්ට විශ්‍රාම වැටුප්
2016 ජනවාරි 01 දිනට හෝ ඉන් පසු රාජ්‍ය සේවයට බඳවා ගත් සියලු නිලධරයන් සඳහා විශ්‍රාම වැටුප් හිමිකම් ලබාදීම සඳහා පත්වීම් ලිපි සංශෝධනය කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන …

වැටුප් කොමිෂන් සභාව ස්ථාපනය කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදී සාකච්ඡා
වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම වෙනුවෙන් ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ වෘත්තිය සමිති නායකයින් පසුගියදා රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා සහ අමාත්‍යංශ ලේකම් මෙන්ම නිලධාරීන් සමග …
ජනවාරි සිට පෞද්ගලික අංශයේ අවම වැටුප රු. 30000 දක්වා ඉහළට
පුද්ගලික අංශයේ සේවකයින් සඳහා 2026 ජනවාරි සිට අවම වැටුප රු. 30000 ක් දක්වා ඉහළ යන බව අන්තර් සමාගම් සේවක සංගමයේ ලේකම් නීතීඥ ජානක අධිකාරී සහෝදරයා පවසයි. මේ ආණ්ඩුව බලයට පැමිණීමට …
ලෙනින් කියවමු – ලෙනින් සමරුව කොළඹ දී
විප්ලවීය ව්‍යවහාරයේ දෘෂ්ඨිවාදී සළකුණ ලෙනින් කියවමු… ලෙනින් සමරු වැඩසටහන පසුගිය ජනවාරි 21 දින ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහවැලි කේන්‍ද්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා වෘත්තීය සමිති …
“සහකම්පිත සෙනෙහසේ තරණය” දෙසැ. 13-14 – අන්තරෙන් ශ්‍රම මෙහෙයුමක්
ආපදාවට පත් ජන ජීවිත ගොඩනැගීමේ ශ්‍රම මෙහෙයුම අන්තර් සමාගම් සේවක සංගමය මගින් දෙසැ. 13-14 දෙදින බදුල්ල, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කළ අතර මේ සඳහා අන්තර් සමාගම් සේවක සංගමයේ ශාඛා සාමාජිකයින් …
“සහකම්පිත සෙනෙහසේ තරණය” NTUC යෙන් තෙදින ශ්‍රම මෙහෙයුමක්
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන ලද දෙසැ. 13-14 15 තෙදින ආපදාවට පත් ජීවිත ගොඩනැගීමේ මෙහෙයුම වෙනුවෙන් බදුල්ල, මහනුවර, නුවරඑළිය හා පුත්තලම දිස්ත්‍රික්ක වෙත විශාල වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රමාණයක් …





