Newspaper
පාසල් නිවාඩුවට පෙර නිළ ඇදුම් රෙදි හෝ වවුචර් ලබා දිය යුතුයි – CTSU
2018 වර්ෂයේ පාසල් පැවැත්වීම නොවැම්බර් මස 30 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුනද මේ දක්වා පාසල් නිළ ඇදුම් රෙදි හෝ වවුචර් පත් ලබා නොදීම සම්බන්ධව ලංකා ගුරුසේවා සංගමයේ දැඩි වීරෝධය පළකර …
Read More
දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමයේ 10 වන වාර්ෂික සමුළුව අද (27) දෙමටගොඩදී
දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමයේ 10 වන වාර්ෂික සමුළුව අද (නොවැ. 27) වන දින පෙ.ව. 10.00 ට දෙමටගොඩ ධාවනබල උප දෙපාර්තමේන්තු කාර්යාලයීය සාහිත්‍ය හා සමාජ ආයතන ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා …
Read Moreසමාජ ජාලා – social media
එක හා සමාන පෞද්ගලික හෝ වෘත්තීය අවශ්‍යතා, ක්‍රියාකාරකම්, ජීවිත සම්බන්ධතා වැනිදෑ අනෙකුත් ජනතාව සමග හුවමාරු කිරීමට භාවිතා කරනු ලබන අන්තර්ජාල වේදිකාව ”සමාජ ජාල” නමින් හදුන්වනු ලබයි. අද වන විට මෙය …
Read More