දුම්රිය තාක්‍ෂණ ශිල්පී සංගමයේ 10 වන වාර්ෂික සමුළුව අද (නොවැ. 27) වන දින පෙ.ව. 10.00 ට දෙමටගොඩ ධාවනබල උප දෙපාර්තමේන්තු කාර්යාලයීය සාහිත්‍ය හා සමාජ ආයතන ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම සමුළුව, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ සහෝදරයාගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම සංගමයේ ලේකම් එම්.ඒ. රත්නසිරි සහෝදරයා පැවසීය.
දුම්රිය තාක්‍ෂණ ශිල්පී සංගමයේ 10 වන වාර්ෂික සමුළුව අද (27) දෙමටගොඩදී
