දේශපාලන අතපෙවීම් නවතා සුදුසුකම් සහිත සියලූ උපාධිධාරීන්ට රැකියා ලබා නොදීමට එරෙහිව අපේ‍්‍රල් 25 දින කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව රැකියා විරහිත උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු චන්දන සූරියාරච්චි සහෝදරයා පවසයි. උපාධිධාරීන් 37000 කට රැකියා අහිමි කිරීම නවතා 57000 කට රැකියා ලබාදෙන ලෙස බලකරමින් මෙම විරෝධතාව පැවැත්වෙන බව මෙහිදී චන්දන සූරියාරච්චි සහෝදරයා පැවසීය. උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය හා රැකියා විරහිත උපාධිධාරී සංගමය ඒකාබද්ධව අද (23) දින පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව පැවසීය.
සුදුසුකම් මත උපාධිධාරීන් බඳවා නොගැනීමට එරෙහිව 25 සිට දැවැන්ත විරෝධතා

http://tinyurl.com/y8xevm7d dewi lestari instagram
titiek puspa instagram
foto deva mahendra
reza artamevia anak
biografi dewi lestari
jonas rivanno anak
onky alexander mualaf