දුම්රිය සේවකයින්ට බලපාන ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන ජූනි මස 06 දින රාත‍්‍රි 12.00 සිට පැය 48 ක වැඩ වර්ජණයක් සිදු කිරීමට දුම්රිය වෘත්තීය සමිති සන්ධානය තීන්දු කළ බව එහි කැඳවුම්කරු එස්.පී. විතානගේ සහෝදරයා පවසයි. එම ඉල්ලීම් වන්නේ
1. ”සංවෘත” යන වචනයට මුවාවී සරත් අමුණුගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති කැබිනට් අනුකාරක සභාව යෝජනා කර ඇති දුම්රිය පාලක මණ්ඩල යෝජනාව වහාම අවලංගු කිරීම හා දුම්රිය දෙපාර්තමේන්තු ව්‍යුහයන් වෙනස් නොකර දුම්රිය සේවය ගොඩ නැගීම.
2. ශ්‍රේණි හතරකට පමණක් බලපාන පරිදි ලබාදී ඇති MP-01, MP-02 වැටුප් තල වලට සමාන වැටුප් තල ලෙස ලබාදී ඇති RM-01, MP-02 වැටුප් තල වලට සාපේක්‍ෂව අනිකුත් සියළු ශේ‍්‍රණි වල වැටුප් සංශෝධනය කිරීම සහ කල්නොයවා එකවිට ඒ සියල්ල සිදු කිරීම.
3. සියළු ශ්‍රේණි වලට අයත් බඳවාගැනීම් පරිපාටි නිශ්චිත දින වකවානුවක් තුල අනුමත කර ගැනීම.
4. සේවක පුරප්පාඩු වහා පිරවීම.
5. අනියම්/ආදේශක/තාවකාලික/සනීපාරක්‍ෂක සේවකයන් වහා ස්ථීර කිරීම.
6. නව බඳවාගැනීම් පරිපාටි හා වැටුප් තල කි‍්‍රයාත්මක කිරීමේදී, දැනටමත් අභ්‍යන්තර සේවකයින්ට හිමි උසස්වීම් ලබා ගැනීමේ ප‍්‍රතිශතය වෙනස් නොකිරීම. යන ඉල්ලීම් බව විතානගේ සහෝදරයා පවසයි.
දෙපාර්තමේන්තුවේ සියළුම උපදෙපාර්තමේන්තු සේවකයින් නියෝජනය කරන වෘත්තීය සමිති මෙම වැඩ වර්ජණයට සම්බන්ධවන බවත්, දින වකවානු සහිතව මෙම ඉල්ලීම් ඉටුකිරීමට බලධාරීන් එකඟවන්නේ නම් මිස, අන් කවර හේතුවක් නිසාවත් 06/06 දිනට නියමිත වෘත්තීය කි‍්‍රයාමාර්ගය නතර කිරීමට හෝ අත්හිටුවීමට අදහස් නොකරන බවද විතානගේ සහෝදරයා පවසා සිටී.
ජුනි 06 රාති‍්‍ර 12.00 සිට පැය 48 ක දුම්රිය වැඩ වර්ජණයක්

Go ahead ….
Sie lassen den Fehler zu. Ich kann die Position verteidigen. Schreiben Sie mir in PM, wir werden umgehen.
ber porno de chicas de secundarie gratis
mean girls nude
lanas biig boobs