ගුරු විදුහල්පතිවරු මහනුවරින් සටන් අරඹයි..

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉතිරි 2/3 වහා ලබා දෙනු.
දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම නවතනු.
අධ්යාපනයට 6% වෙන් කරනු.
දරුවන්ට සහන මිලට පාසල් උපකරණ ලබා දෙනු.
යන ඉල්ලීම් මූලික කරගෙන ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (20) මහනුවර නගරයේදී විරෝධතා ඇරඹීය. ඉදිරියේදී රටපුරා දිස්ත්‍රික් මූලික කරගනමින් මෙම විරෝධතා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් මහින්ද ජයසිංහ සහෝදරයා පවසයි.

Leave a Reply

Your email address will not be published.