WFTU ජිනීවා සමුලුවට අන්තර් සමාගම් සේවක සංගමය සහභාගී වෙයි..

ලෝක වෘත්තීය සමිති නායකයින්ගේ සහභාගීත්වයෙන් මේ දිනවල ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි පවත්වන ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ ජාත්‍යන්තර සමුලුවේදී ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් හා වෘත්තීය සමිති නිදහස ප්‍රධාන තේමාව කරගනිමින් අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් හා ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති මණ්ඩල සාමාජික නීතීඥ ජානක අධිකාරී සහෝදරයා දේශනයක් පැවැත්විය. මෙම අවස්ථාව සඳහා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සහෝදරයාද සහභාගී විය.

Leave a Reply

Your email address will not be published.