විශ්‍රාමිකයෝ කොළඹදී දැවැන්ත සමුලුවක් පවත්වති..

ජාතික පුනරුදයට රොද බඳින, විශ්‍රාමික ප්‍රජාවගේ අපේක්‍ෂාවන් දිනවන විශ්‍රාමික ජාතික සමුලුව පසුගියදා මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. විශ්‍රාමික සංගම් එකතුවේ සම කැඳවුම්කරුවන් වන සරත්ලාල් පෙරේරා, ඩබ්.ජී. ගාමිණී යන සහෝදරුවරු ඇතුලු විශ්‍රාමික සංගම් නියෝජිතයින් විසින් මෙහිදී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාට විශ්‍රාමිකයන්ගේ ගැටලු සඳහන් කරමින් සකස් කළ සංදේශයක් ඉදිරිපත් කරනු ලැබිණි.

DCIM100MEDIADJI_0019.JPG
DCIM100MEDIADJI_0022.JPG

Leave a Reply

Your email address will not be published.