“පුනරුදයේ ජවසම්පන්න සම්ප්‍රාප්තිය” වැඩපිළිවෙල එළිදක්වයි

ඉල්ලීම්වලට විසඳුම් නොදෙන, වැඩකරන ජනයා බෙදන, බොරු පොරොන්දුවලින් රවටන පාලකයන් එපා.. අයිතීන් රකින, වෘත්තියට ගෞරවය දෙන ජනතා හිතැති පාලනයකට පෙළගැසෙමු.. පුනරුදයේ ජවසම්පන්න සම්ප්‍රාප්තිය” වැඩපිළිවෙල එළිදැක්වීම ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 11 දින මරදාන සමාජ හා සාමයික කේන්‍ද්‍රයේදී පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published.