“සහකම්පිත සෙනෙහසේ තරණය” දෙසැ. 13-14 – අන්තරෙන් ශ්‍රම මෙහෙයුමක්

ආපදාවට පත් ජන ජීවිත ගොඩනැගීමේ ශ්‍රම මෙහෙයුම අන්තර් සමාගම් සේවක සංගමය මගින් දෙසැ. 13-14 දෙදින බදුල්ල, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කළ අතර මේ සඳහා අන්තර් සමාගම් සේවක සංගමයේ ශාඛා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී විය. මෙම අවස්ථාවට අන්තර් සමාගම් සේවක සංගමයේ ලේකම් නීතීඥ ජානක අධිකාරී සහෝදරයාද සහභාගී විය.

Leave a Reply

Your email address will not be published.