විප්ලවීය ව්‍යවහාරයේ දෘෂ්ඨිවාදී සළකුණ ලෙනින් කියවමු… ලෙනින් සමරු වැඩසටහන පසුගිය ජනවාරි 21 දින ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහවැලි කේන්‍ද්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා වෘත්තීය සමිති නායකයින්, සාමාජිකයින් ඇතුලු විශාල පිරිසක් සහභාගී විය.

ලෙනින් කියවමු – ලෙනින් සමරුව කොළඹ දී
