ගුරු-විදුහල්පතිවරු තංගල්ලේදී විරෝධතා…

වැටුප් විෂමතාවයේ ඉතිරි 2/3 ලබාදෙනු, දෙමව්පියන්ගෙන් මුදල් අයකිරීම නවතනු, දරුවන්ට සහන මිලට පාසල් උපකරණ ලබාදෙනු, ගුරු හා විදුහල්පති සේවාවල උසස්වීම් වහා ලබාදෙනු. ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පසුගියදා ආරම්භ කළ විරෝධතා මාලවේ හම්බන්තොට දිස්ත්‍රික් උද්ඝෝෂණය අද දින තංගල්ල නගරයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා එම සන්ධානය වෙනුවෙන් මහින්ද ජයසිංහ, ජෝසප් ස්ටාලින්, යල්වෙල පඤ්ඤාසේකර හිමි, සිසිර රාජපක්‍ෂ ඇතුලු වෘත්තීය සමිති නායකයින් ඇතුලු විශාල පිරිසක් සහභාගී විය.    

Leave a Reply

Your email address will not be published.